ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

තිරසර සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය පිළිබඳ සාකච්ඡාව

දිනය : 2017-07-14

අතුරු වාර්තාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තිරසර සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිවරයා විසින් 2017 ජූලි මස 13 වැනි දින පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සාකච්ඡාවක් පවත්වන ලදී. මෙම සාකච්ඡාවට කාරක සභා කාර්යාංශයේ ලේකම්වරුන් සමඟින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි සහ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයෙහි නියෝජිතයින් සහභාගී වී සිටියහ.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි